Courses
We Provided instructions in Ayurveda and seehelogy Indigenous system of medicine at Certificate Couses and Diploma levels.
+94 71 753 3483

Class Payment
Essay to pay our class payment using online card or bank payment.after that can join youir classes.

Class Hours

About Us
International Traditional Medical Institute.
The ITMI is the premier Higher Educational private Institute in Sri Lanka that provides instructions in Ayurveda and seehelogy Indigenous system of medicine at Certificate Couses and Diploma levels. The college of ITMI is the first private Indigenous Medical College started in the Island.
ITMI produces Medical professionals to meet the challenging needs of primary health care, general health care problems, health promotions and disease prevention.
Vision
“To be a nationally and internationally acclaimed center of excellence in Seehelawedaya , Ayurveda and traditional systems of medicine in Sri Lanka.”
Mission
“To conduct teaching and research towards dissemination of knowledge in the enhancement of traditional medical systems in Sri Lanka.”
Chairman | ITMI.LK
Dr.Prasanna Kumara Weerasekara


Looking for professinal & trusted International Traditional Medical Institute?
dont hasitate to contact us.
Science Unit
ITMI Campus - Science College
ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යා විෂය කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික ආයතනය - ITMI Campus - විද්‍යා හා තාක්ෂණික අංශය - Science College.
සාපෙළ්ට A ක් ගන්න නම් ඔබ මේ පංතියට එන්නම ඔනේ....
10 වසර විද්‍යාව සමාරම්භක දේශණය : 2025 පෙබරවාරි 12 වන බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 ට මුලු ලංකාවටම Online Zoom තාක්ෂයෙන් - සමාරම්භක දේශණයට නොමිලේම සම්බන්ධ විමට 0717533483 whatapp අංකයට ඔබගේ නම සහ දිස්ත්‍රික්කය එවන්න....
ආදරණීය පුතේ ,දුවේ , ආදරණිය අම්මේ තාත්තේ....
විද්‍යාවට අනිවාර්යයෙන්ම A ක් ගන්න අමාරු නෑ....ඒකට අවශ්‍ය වන්නෙ ඔබගේ උනන්දුව කැපවිම විතරක්ම නේමේ ලෝකයේ දියුණු අධ්‍යාපනික ක්‍රම ඒ සදහා භාවිතා කලයුතුය..
පහසුවෙන්ම මතක තබා ගත හැකි සුවිශේෂි ඉගැන්වීම් රටාවන් නිසා.ඔබට ඉතාමත් ආසාවෙන් මේ විද්‍යා විෂය ඉගෙන ගන්න පුළුවන්.සෑම පාඩමක්ම සරලව කියාදෙනු ලබයි.සෑම පාඩමක විඩියෝ රේකොඩින් පමණක් නොව පාඩමෙන් පාඩම PDF මගින් ද ලබාදේ...
Online Zoom තාක්ෂණය ඔස්සෙ සිදුකරන සියලුම පාඩම් ඔනෑම වේලාවක පහසුවෙන්ම බැලිමේ හැකියාව සහිත LMS එකක් හිමිවේ. එනම් සෑම ශිෂ්‍යයෙකුටම website එකෙහි තම නමින් Profile එකක් හිමිවන අතර Username/ Password භාවිතා කර ඔනෑම වේලාක පහසුවෙන් පිලිවෙලින් එකින් එක පාඩම් බැලිමේ හැකියාව.
සියලුම දිස්ත්‍රික්කයන් තුළ ජිවත්වන සියලුම දුවා දරුවන්ට සම්බන්ධ විය හැකි ශ්‍රි ලංකාවේ දැවැන්තම විද්‍යා පංතිය වන්නෙ ITMI Science College හි Online විද්‍යා තක්සලාවයි..
ITMI ( International Traditional Medical Institute- ජාත්‍යන්තර පාරම්පරික දේශීය වෙද්‍ය විද්‍යායතනය කියන්නෙ ලංකාවේ දේශිය වෙද්‍ය ක්‍රමය නව මුහුණුවරකින් හදුන්වා දුන් ආයතනයක් මේන්ම එම අපගේ වෙද්‍ය ක්‍රමය ජාත්‍යන්තරය කරා ගෙන යන්නට ඒ සදහා වෙද්‍ය සිසුන් පුහුණු කරන ආයතනයකි. එමෙන්ම ඩිප්ලෝමා පාඨමාලාවන් / පුහුණු පාඨමාලාවන් පවත්වන කිර්තිමත් ආයතනයකි. එම ආයතනයේම විද්‍යා හා තාක්ෂණික අංශය ඔබවෙනුවෙන් දායාද කරනුයේ මහත් වු සෙනෙහසිනි.
අද සිට මුලු මහත් ශ්‍රි ලාංකීය දරුවනටම දායාද කරන Science College- Online විද්‍යා තක්සලාව....
ලියාපදිංචි විමට....
ඔබගේ නම
දිස්ත්‍රික්කය
දැන්ම whatapp කරන්න
0717533483
www.itmi.lk
www.ctmc.lk
Science Unit
Grade 6 - Science
Grade 7 - Science
Grade 8 - Science
Grade 9 - Science
Grade 10 - Ordinary Level ( Special)
Grade 11 - Ordinary Level ( Special)


Registration Process
How it helps you stay strong
Make Register/Login
Select Your Course
Pay Class Payment
Join & Watch Class
itmi.lk
What Facilities We Provided
Classe/Lessons
Good Courses
Quality of Courses Content
Experience Lectures
Class Payment
25+ Years Experience
Student Feedback
What Student
say about
Quis ipsum suspendisse ultrices gravida. Risus commodo viverra maecenas